හැමෝම කතාකරන #fivedifferentlookchalleng කියන තරම් භයානක දෙයක් ද?

මේ දිනවල අපිට #fivedifferentlookchallenge නම් අභියෝගය ගැන නිතරම අහන්නට දකින්නට ලැ‌බේ. රටේ උද්ගත වී තිබෙන covid-19 තත්වයත් සමග මිනිස්සු සමාජ මාධ්‍ය තුල ගත කරන කාලය වැඩි වී තිබේ. එසේම සමාජ මාධ්‍ය තුල කවුරු හෝ පුද්ගලයෙක් කුමන හෝ දෙයක් කිරීමට ආරම්භ කළ විට එය ඉතා ඉක්මනින් … “හැමෝම කතාකරන #fivedifferentlookchalleng කියන තරම් භයානක දෙයක් ද?”

Read More