මොකක්ද මේ Linux වල තියෙන GUI CLI සහ TLI කියන්නේ

අද අපි බලමු මොකක්ද මෙ ලිනක්ස් වල තියෙන GUI CLI සහ TUI කියන්නෙ කියලා? ඔයාලා ලිනක්ස් පාවිච්චි කරන්න ගත්තා නම් එක්කෝ ෆෝරම් වල හරි නැත්තං ඔයා පාවිච්චි කරන ලිනක්ස් එකේ හරි එහෙමත් නැත්තං වෙබ් සයිට් එකක් හරි ඔයා අනිවාර්යෙන්ම දැකලා තියෙන්න ඕන GUI CLI TUI … “මොකක්ද මේ Linux වල තියෙන GUI CLI සහ TLI කියන්නේ”

Read More