Google සමාගමේ දත්ත අතුගෑම

ගූගල් සමාගම මෑතකදී ඔවුන්ගේ ගිණුම් හා සම්බන්ධ ප්‍රතිපත්ති හා නියාමනයක්(Policies and Regulations) යාවත්කාලීන කරනු ලැබුවා.ඒ සමගම ඔවුන් විසින් ගූගල් ගිණුම් හා සබැදි දත්ත ගබඩා කිරීම් සම්බන්ධව නව ප්‍රතිපත්තියක්(New Account Storage Policy) හදුන්වා දීමට කටයුතු යොදා තිබෙනවා.මෙම ප්‍රතිපත්තිය 2021 ජූනි මස 1 වෙනිදා සිට දත්ත ගබඩා … “Google සමාගමේ දත්ත අතුගෑම”

Read More