Ubuntu ද Fedora ද?

ලෝකයේ Open Source Linux Community වල ඉන්න නම් දරාපු නාමයන් දෙකක් විදියට Ubuntu හා Fedora හදුන්වන්න පුලුවන්. මේ දෙකෙන් ඔබට ගැලපෙනම Distro එකක් ගැන ඔබ දැනගන්නේ කොහොමද? Ubuntu සහ Fedora අතර ප්‍රධාන වෙනස්කම් හොදම Distro එක තීරණය කරන්න කලින් පොඩි වෙනස්කම් ටිකක් කතා කරමු මේ … “Ubuntu ද Fedora ද?”

Read More